කොවිඩ්19 වෛරසය නිසා සෑම අතින්ම මුල් ස්ථානයට අමෙරිකාව

මැයි 29, 2020

    කොවිඩ්19 වෛරසය හේතුවෙන් වාර්තා වී ඇති මරණ හා රෝගීන් මෙන්ම සුවය ලැබූ සංඛ්‍යාව අතුරින් මුල් ස්ථානයට අමෙරිකාව පත්ව තිබේ.

    මේ වනවිට මරණ 103,344ක් ද, පූර්ණ සුවය ලැබූ 498,762ක් ද, අමෙරිකාවෙන් වාර්තාවේ. ඊයේ පමණක් එරටින් ආසාදිතයන් 22,658 දෙනෙක් හඳුනා ගනු ලැබීය. එම සංඛ්‍යාවත් සමඟ අමෙරිකාවේ මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව දාහත් ලක්‍ෂ 68,608ක් ලෙස ඉහළ ගොස් තිබේ.

    Latest News