ස්පාඤ්ඤයේ ආසාදිතයන්‌ සංඛ්‍යාව ක්‍රමයෙන්‌ පහළට

අප්‍රේ 06, 2020

    ස්පාඤ්ඤයේ ආසාදිතයන්‌ සංඛ්‍යාව ක්‍රමයෙන්‌ පහළ යමින්‌ පවතින බව වාර්තාවේ.


    ස්පාඤ්ඤයේ ඉකුත්‌ පැය 24 තුළ කොරෝනා වෛරසය හේතුවෙන්‌ මරණ 694 ක්‌ සිදු වී ඇති අතර, නව ආසාදිතයින්‌ ලෙස හඳුනාගෙන ඇත්තේ 5,478 ක්‌ පමණයි. ඒ අනුව, එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව මේවන විට එක්ලක්ෂ තිස්‌ එක්දහස කේමවා තිබේ.

    Latest News