ඉතාලියේ ආසාදිතයන්‌ සංඛ්‍යාව ක්‍රමයෙන්‌ පහළට

අප්‍රේ 06, 2020

    ඉතාලියේ ආසාදිතයන්‌ සංඛ්‍යාව ක්‍රමයෙන්‌ පහළ යමින්‌ පවතින බව වාර්තාවේ.

    ඒ අනුව ඉකුත්‌ පැය 24 තුළ ඉතාලියෙන්‌ නව මරණ වාර්තා වී ඇත්තේ, 525ක්‌ පමණයි. ආසාදිතයින්‌ සංඛ්‍යාව 4,316 කි. එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ විසි අටදහස ඉක්මවයි.

    Latest News