කොරෝනා මරණ 724 ක්

පෙබ 08, 2020

    ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 2,085 කි.

    එහිදී මියගිය පිරිසෙන් 721ක්ම චීනයෙන් වාර්තා වන අතර, තව දෙදෙනෙකු පිලිපීනයෙන් සහ හොංකොං රාජ්‍යයන්ගෙන් වාර්තා වෙයි.

    මේ අතර, වෛරසය ආසාදානය වී ඇති බවට තහවුරු වූ පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 35,000කට ආසන්න වෙමින්, චීනයේ පමණක් 34,546ක් වාර්තා වන බව චීන සෞඛ්‍ය කොමිසම හා ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත පෙන්වා දේ.

    Latest News