දකුණු අප්‍රිකාවේ හඳුනාගෙන ඇති කොවිඩ්-19 ප්‍රභේදයේ එක් ආසාදිතයෙක් කියුබාවෙන් සහ පැනමාවෙන් අනාවරණය වී ඇති බව දෙරටේ සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

මහනුවර දළදා මාලිගාවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සිව් දෙනෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇතැයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.

අද දිනය තුළ වෛසරසය ආසාදිත යැයි තහවුරු කර ගත් රෝගීන් 44 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 

කොරෝනා මරණ 724 ක්

අප්‍රේ 24, 2024

ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 2,085 කි.

කොරෝනා වෛරසය නිසා රටේ ජනතාව අනිසි බියකට යොමු කළ යුතු නැති බවත් කොරෝනා වෛරසය රට තුළ පැතිරීම වැළැක්වීමට රජයක් ලෙස උපරිම පියවර ගෙන තිබෙන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.

බෙල්ජියමෙන් පළමු කොරෝනා වෛරස ආසාදිතයා හඳුනාගනී.

නව කොරොනා වෛරස වසංගතයට එරෙහි සටනින් ජයගැනීමේ පූර්ණ විශ්වාසය හා හැකියාව චීනය සතු බව චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශිකා හුවා චුන්යින්ග් මහත්මිය පවසයි.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර ඇත.

නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නගරයේ සිටින සියලුම විදේශිකයින් ඉවත් කිරීමට අදාළ රටවල් මේ වන විට පියවර ගනිමින් සිටියි.

නව කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග සිය රට බරපතල තත්වයකට මුහුන පා අති බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසයි.

Latest News