ඊයේ ආසාදිතයන් 983 ක් - මරණ 51ක්

සැප් 28, 2021

    ඊයේ (26) දිනයේ දී මෙරටින් 'කොවිඩ්-19' ආසාදිතයන් 983ක් වාර්තා විය. ඊයේ දේශීයව ආසාදිතයන් 983 ක් හඳුනාගත් අතර විදෙස් රටවල සිට පැමිණි ආසාදිතයන් ඊයේ වාර්තා නොවීය.

    මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 514,592ක්. 

    ඒ අනූව, මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 455,344ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 46,517ක්.

    පසුගිය 26 වැනිදා කොරෝනා මරණ 51ක් වාර්තා වූ අතර ඒ සමඟින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,731 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News