ගෙවුනු පැය 24ට ඉන්දියාවේ මරණ 6,138ක්

ජූනි 10, 2021

    දිනක් තුළ මෙතෙක් සිදුවූ ලොව වැඩිම කොරෝනා දෛනික මරණ සංඛ්‍යාව ඊයේ ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. එම මරණ ගණන 6,138ක්.

    මීට පෙරද දෛනික ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වූයේ ඉන්දියාවෙන්. එම මරණ ගණන 4525ක්.

    කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාවෙන් වැඩිම ගණනක් වාර්තා වන්නේ අමෙරිකාවෙන් වුවද එරට දෛනික වැඩිම මරණ සංඛ්‍යාව ලෙස සටහන්ව තිබුණේ මරණ 4,464ක්. එහෙත් ඉකුත් පැය 24 තුළ දෛනික ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වි තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ජූනි 2021 12:46

    Latest News