බෙල්ජියමේ පළමු කොරෝනා ආසාදිතයා

පෙබ 04, 2020

    බෙල්ජියමෙන් පළමු කොරෝනා වෛරස ආසාදිතයා හඳුනාගනී.

    එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ එම ආසාදිතයා පසුගිය සතියේදී චීනයේ වුහාන් හි සිට පැමිණි අයෙකු වන බවයි.

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන වුහාන් හි සිට පැමිණි පුද්ගලයින් 9 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණ වලට ලක්කර ඇති අතර, එහිදී මෙම ආසාදිතයා හඳුනාගෙන ඇති බව සඳහන්.

     

    Latest News