අමෙරිකා,ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්ව මැතිවරණය අද

පෙබ 04, 2020

    2020 අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය සඳහා සිදු කෙරෙන තෝරා ගැනීමේ මැතිවරණය අද ආරම්භ වෙයි.

    ඒ අයෝවා ප්‍රාන්තයෙන්. මේ සඳහා අපේක්ෂකයින් 11 දෙනෙකු ඉදිරිපත්ව සිටියි. ඒ අතර සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් සහ හිටපු උපජනාධිපති ජෝ බ්ඩ්න් ප්‍රධාන තැනක් ගනියි. අයෝවා ප්‍රාන්තය යනු අමෙරිකාවේ ඉතා කුඩා ප්‍රාන්තයක්. මෙම ප්‍රතිඵලයෙන් ඔවුන්ට හිමි වන්නේ සමස්ත ඡන්දවලින් 1%ක ප්‍රතිශතයක් පමණයි.

    Last modified on අඟහරුවාදා, 04 පෙබරවාරි 2020 11:53

    Latest News