අද ආසාදිතයින් 642ක්

සැප් 28, 2021

    'කොවිඩ් -19' ආසාදිතයින් 642 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනූව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 515,234ක් දක්වා ඉහළගොස් තිබේ.    

    Latest News