ඊයේ මෙරටින් ආසාදිතයින් 4,562ක්

අගෝ 31, 2021

    ඊයේ (30) දිනයේ මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,562ක්.

    ඒ අනූව දැනට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 436,081 ක්.

    ඒ අතරින් 371,992 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ. දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 55,098ක්.

    පසුගිය 29 වැනි දිනයේ තවත් කොරෝනා මරණ 216 ක් වාර්තා වූ අතර ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8,991 දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News