ඊයේ සමස්ත ආසාදිතයින් 4,221ක්

සැප් 01, 2021

    'කොවිඩ් -19' වෛරසය ආසාදනය වූ තවත් 1,881 දෙනෙකු ඊයේ (31) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනූව හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 4,221ක්.

    කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 440,302ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 2,164ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 374,156ක්.

    Latest News