අද ආසාදිතයින් 2,640ක්

සැප් 04, 2021

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,640 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනූව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 458,766කි. 

    Latest News