බාබර්ඩෝස් පැරදූ ලංකාවේ ශූරියෝ

අගෝ 03, 2023

    දැල්පන්දු ලෝක කුසලානයේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අසමත් වුණා.

    ඒ බාබර්ඩෝස් කණ්ඩායමට එරෙහිව ලකුණු 60-56ක් ලෙස තියුණු ජයක් වාර්තා කරමින්.

    මෙවර තරගාවලියේ 15 සහ 16 ස්ථාන සදහා පැවැත්වෙන තරගාවලියේ දී ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමඟ තරග වැදීමට නියමිතයි.

    වත්මන් ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී සිංගප්පූරුව හමුවේ පරාජය වුණා.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 අගෝස්තු 2023 08:59

    Latest News