වසර ගණනාවක් ජාතික දැල්පන්දු කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවක් ලෙස කටයුතු කළ තර්ජනී ශිවලිංගම් තමා ජාතික කණ්ඩායමෙන් සමු ගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

දැල්පන්දු ලෝක කුසලානයේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අසමත් වුණා.

දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ජැමෙයිකාව හමුවේ පරාජයට පත්වුණා. ඒ ලකුණු 105 ට 25 ක් ලෙසයි.

ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත් වුණා.

ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද ජාතික රූපවාහිනිට පැමිණියා.

ආසියානු ක්‍රිකට් කිරුළ සහ ආසියානු දැල්පන්දු කිරුළ දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අලුයම දිවයිනට පැමිණියා.

‍ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු දැල්පන්දු ශූරතාවලියේ, දෙවන වටයේ තරගයෙන් ජය හිමිකරගැනීමට ඊයේ සමත්වුණා.

Latest News