ගිලිහුණු බලාපොරොත්තු

ජූලි 29, 2023

    දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ජැමෙයිකාව හමුවේ පරාජයට පත්වුණා. ඒ ලකුණු 105 ට 25 ක් ලෙසයි.

    තරගය සී කාණ්ඩයෙන් පැවති අතර අද දිනයේ දී ශ්‍රී ලංකාව සත්කාරක දකුණු අප්‍රිකාව සමග තරග වැදීමට නියමිතයි.

    මූලික වටයේ දී අවසන් තරගය ලෙස ශ්‍රී ලංකාව හෙට වේල්ස් කණ්ඩායම සමඟ සමග තරග වැදීමට නියමිතව තිබෙනවා.

    තරගාවලිය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී.

    Latest News