ධනුෂ්ක වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්

නොවැ 13, 2022

    ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාගැනීමට අදාළ සියලු ප්‍රතිපාදන සැපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් බව, එහි උපලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පවසනවා.

    මාධ්‍යයට අද ඔහු මේ බව කියා සිටියා.

    Latest News