එංගලන්තයට මුලින්ම පන්දුව

නොවැ 13, 2022

    ICC T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය දැන් පැවැත්වෙනවා.

     ඒ පකිස්ථානය හා එංගලන්තය අතර. මෙල්බන් පිටියේ කාසියේ වාසිය ජය ගෙන මුලින්ම පන්දු යැවීමට එංගලන්ත නායක ජොස් බට්ලර් තීරණය කර තිබෙනවා.

    Last modified on ඉරිදා, 13 නොවැම්බර් 2022 13:24

    Latest News