ධනුෂ්ක අදත් ඇප ඉල්ලයි

නොවැ 14, 2022

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවැනි ඇප අයැඳුම් පත්‍රය මේ වන විට අධිකරණය වෙත යොමුකර ඇති බව වාර්තා වනවා.

    ඒ අනූව එළැඹෙන දෙසැම්බර් මස 8 වැනිදා නිව්සවුත් වේල්ස් අධිකරණයේදී නඩු විභාගය පැවැත්වීමට නියමිතයි.

    Latest News