ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපති ලෙස ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා පත්කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා, මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් මහතාගේ සුවදුක් අද විමසා සිටියේය.
දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්ය…
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මැයි මස 12 වැනි දින සිට 28 දින දක්වා…
ඊයේ (10) පස්වරු 8.30 දක්වා කොවිඩ්ෂීල් එන්නතේ පළමු මාත්‍රාව නව ලක්‍ෂ 25,242කට ලබාදී තිබේ.
පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වීමත් සමඟ දැන් පවතින දුම්රිය ගමන්වාර එක් එක් පළාත තුළ පමණක් ධාවනයට කටයුතු කෙරෙන බව දුම්රිය…
2021.05.12 හා 13 යන දෙදින කම්කරු දෙපාර්තමේන්තුවේ අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීමේ අංශය වසා තැබේ.
කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය අංශ වෙත දින 10ක් තුළ ඇඳන් 10,000ක් ලබාදීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි.
කොවිඩ් මර්දන එන්නත්කරණය වඩාත් කාර්යක්‍ෂම කිරීම සඳහා නව තාක්‍ෂණයෙන්යුත් ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කරන බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.
පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමඟ අන්තර් පළාත් බස් රථ සේවා සීමා කිරීමට පියවර ගත් බව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය…
සියලු පළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකයි.
කොවිඩ් ව්‍යාප්තවීම බහුල ප්‍රදේශවල අඩු පහසුකම් සහිත රෝහල්වල ප්‍රතිකාර පහසුකම් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.
අත්‍යවශ්‍ය සේවා හා පාරිභෝගික ද්‍රව්‍ය අඛණ්ඩව හා කාර්යක්‍ෂමව ප්‍රාදේශීය මට්ටමින් ජනතාවට බෙදා හැරීමේ යාන්ත්‍රණයක් සකස් කරන්නැයි, ආර්ථික පුනර්ජීවණය හා දරිද්‍රතාවය තුරන්…
අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව දරුවන් අධ්‍යාපනයෙන් බැහැරව නිවසේ සිටින මාස 08ක කාලයත් උසස් පෙළින් අනතුරුව නිවසෙන් බැහැරව…
කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කාර්ය බලකාය දියමත "විශේෂ මෙහෙයුම්" නමින් නව ඒකකයක් පිහිටුවා තිබේ.
රජයේ කාර්යයන් බිඳ වැටීමෙන් තොරව පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සේවයට කැඳවා ගැනීමට තීරණය කිරීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරුන්,…
කොවිඩ්-19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය එන්නත්කරණයට බැර කර ඇති බව මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
දිස්ත්‍රික්ක පහක පොලිස් බල ප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරි වසම් 16ක් අද උදෑසන සිට හුදකලා කර තිබේ.
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිඩ්ෂීල් එන්නතේ දෙවැනි මාත්‍රාව සහ සයිනෝෆාම් හා ස්පුට්නික්-වී යන එන්නත් ලබාදීම අදත් දිවයිනේ ස්ථාන කිහිපයකදී ක්‍රියාත්මකයි.

Latest News