බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

මැයි 11, 2021

    කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මැයි මස 12 වැනි දින සිට 28 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇත.

    මෙම කාලය තුළ කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේදී 2021.06.30 දින දක්වා දඩ මුදල් අය කරනු නොලැබෙන බව මාධ්‍ය නිවේදනයේ සඳහන්.

    Latest News