එන්නත්කරණය කාර්යක්‍ෂම කිරීමට නව තාක්‍ෂණයෙන්යුත් ඩිජිටල් හැඳුනුම්පතක්.....

මැයි 11, 2021

    කොවිඩ් මර්දන එන්නත්කරණය වඩාත් කාර්යක්‍ෂම කිරීම සඳහා නව තාක්‍ෂණයෙන්යුත් ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කරන බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

    එන්නත නිකුත් කළ දිනය, ස්ථානය, වේලාව සහ ස්ථානය ඇතුළු තොරතුරු රැසක් එහි අන්තර්ගතයි. කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව සහ සයිනොෆාම් හා ස්පුට්නික්-වී යන එන්නත් ලබාදීම අදත් දිවයිනේ ස්ථාන කිහිපයකදී සිදු කෙරිණ.

    Latest News