පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.
ආණ්ඩුව විවේචනය කරමින් නොසිට කොවිඩ් මර්දනය සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට සහය දක්වන්න යැයි, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල්…
සෞඛ්‍ය හේතූන් මත හෝ වෙනත් අවශ්‍යතා මත ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සදහා කඩිනමින් සැලසුම් සහගත වැඩපිළිවෙලක්…
නිරෝධායන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉකුත් විසිහතර පැයේ දී පුද්ගලයන් 426 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති…
නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක තවත් සේවකයින් 06 දෙනෙකුට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වෙයි, ආශ්‍රිතයින් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට යොමු…
චීන රජයේ ප්‍රදානයක් ලෙස හිමි වූ සයිනොෆාම් එන්නත කිරුළපන ප්‍රදේශයේ ජනතාවට අද දිනයේ ලබාදීම සිදුකරන බව, 'කොවිඩ් 19' පැතිරීම වැළැක්වීමේ…
කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් 9ට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරු 9 දෙනෙක් පළ පත්කර තිබේ.
කොළඹ – බදුල්ල මාර්ගයට බලංගොඩ, සීලගම ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා සිදුව ඇතැයි, පොලීසිය පවසයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
'කොවිඩ් -19' වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 22ක් මියගොස් ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ…
පවතින කොවිඩ් වසංගත තත්වයේ හේතුවෙන් අද (09) උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇති බව, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (08) රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව; ප්‍රවෘත්ති නිවේදනය
ඉන්දියාවේ සිට රැගෙන එමින් තිබූ, කේරළ ගංජා කිලෝග්‍රෑම් 235කට වැඩි ප්‍රමාණයක් සහ ලූනු බීජ කිලෝග්‍රෑම් 500කට වැඩි ප්‍රමාණයක් සිය බාරයට…
කොවිඩ්-19 ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා සීදූව ප්‍රදේශයේ Brandix Green Plant ආයතනයේ, යුද්ධ හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් ඉදිකරනු…
කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර සඳහා කළුතර දිස්ත්‍රික්කයේ ද අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිවෙමින් පවතී.
මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සාම්පල් මගින් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වලදී ඉන්දියාවේ ව්‍යාප්තවන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු වාර්තා වී…
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සිරගත නොකොට, වෘත්තීය පුහුණුවක් ලබාදී රටේ ශ්‍රමදායකත්වයට එක්කර ගත යුතු යැයි, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ආහාරයට ගන්නා පොල්තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

Latest News