මැයි 12,13 අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීමේ අංශය වසා දැමේ

මැයි 11, 2021

    2021.05.12 හා 13 යන දෙදින කම්කරු දෙපාර්තමේන්තුවේ අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීමේ අංශය වසා තැබේ.

    ඒ සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් එවා ඇති මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.....

    Laber px 900 11 05 21

    Last modified on අඟහරුවාදා, 11 මැයි 2021 17:33

    Latest News