පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ කැළණි ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙසින් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පවතින වර්ෂාපතනයේ අඩුවීමක් හෙට දිනයේ සිට අපේක්‍ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති හා හුදකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 20ක් ඇතුලත් රුපියල් 5000 ක්…
අද (14) දිනයේ දී 'කොවිඩ්-19' වෛරසය ආසාදනය වූ 889 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොරෝනා වෛරස අවදානම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේග මාර්ගයේ කඩුවෙල පිවිසුම රථවාහන ගමනාගමන කටයුතු සදහා යළි විවෘත කර…
උතුරු මුහුදේ සිදුවන නීති විරෝධි ධීවර කටයුතු මර්දනය සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශ දැනුවත් කිරීමේ හමුවක් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා…
කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති එන්නත්කරණ වැඩසටහන බස්නාහිර පළාතෙන් පසු මහනුවර,කුරුණෑගල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක…
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 30 දෙනෙකු නාවික හමුදාව…
ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවේ බටහිර වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපකයේ එකක 6.6 භූ චලයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
බස්නාහිර පළාත තුල කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල එන්නත් මධ්‍යස්ථාන 56ක එන්නත් කිරීමේ වැඩසටහන අද දිනයේ ක්‍රියාත්මකයි.
කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව දෛනිකව ජනතාව දැනුවත් කරමින් එහි ව්‍යාප්තිය වැළැක්වීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන මෙරට ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්දන…
ඊයේ රාත්‍රී 11.00 සිට ලබන 17 වැනි සඳුදා අලුයම 4.00 දක්වා දිවයිනටම බලපාන පරිදි සංචරණ තහනම ක්‍රියාත්මකයි. එම කාලසීමාව තුළ…
ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උත්සවය සමරයි. පුරා මාසයක කාලයක් උපවාස ශීලය රැකීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය,මුස්ලිම් ජනතාවට ආගමික…
වරකාපොළ, ගස්වාන ප්‍රදේශයේ ඊයේ (13) සිදු වූ නායයාමක් නිසා පස්කන්දකට යටවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉන් මුදා ගැනීමට 611 බලසේනාවට අයත්…
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (13) දින පස්වරු සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමන…
'කොවිඩ්-19' ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ තවත් 64,260 දෙනෙක්ට ලබා දුන්නේය.
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් අද (14) අලුයම සිට අඩි…
සංචරණ සීමා පවතින කාලය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඇඟලුම් කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කිරීමට අවසර ලැබෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා…
මෙරටින් තවත් කොවිඩ් මරණ 24ක් ඊයේ දිනයේ වාර්තා වූ බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කර…
දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

Latest News