සියලු පළාත් අතර සංචරණ සීමා අද (11) මධ්‍යම රාත්‍රී සිට.....

මැයි 11, 2021

    සියලු පළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකයි.

    ඉදිරි දිනවල කොවිඩ්-19 පැතිරයන ආකාරය සැලකිල්ලට ගනිමින්, දිස්ත්‍රික් අතර, පවා සංචරණ සීමා පැනවීමේ හැකියාව පවතින බව, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    Latest News