අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව ජතනාවට බෙදාහැරීමේ යාන්ත්‍රණයක්.....

මැයි 10, 2021

    අත්‍යවශ්‍ය සේවා හා පාරිභෝගික ද්‍රව්‍ය අඛණ්ඩව හා කාර්යක්‍ෂමව ප්‍රාදේශීය මට්ටමින් ජනතාවට බෙදා හැරීමේ යාන්ත්‍රණයක් සකස් කරන්නැයි, ආර්ථික පුනර්ජීවණය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත අද දැනුම් දී තිබේ.

    අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපිය පහතින් දැක්වේ....

    Econami px 900 10 05 21

    Econami01 px 900 10 05 21

    Latest News