දිවයින පුරා එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මකයි

මැයි 11, 2021

    ඊයේ (10) පස්වරු 8.30 දක්වා කොවිඩ්ෂීල් එන්නතේ පළමු මාත්‍රාව නව ලක්‍ෂ 25,242කට ලබාදී තිබේ.

    එහි දෙවැනි මාත්‍රාව දෙලක්‍ෂ 11,518කට ලබාදී අවසන්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිස 23,575ක්. ඊයේ එහි පළමු මාත්‍රාව ලබා දී ඇති පිරිස 17,541ක්. සයිනොෆාම් දෙවැනි මාත්‍රාව 2,435 දෙනෙකුට ලබාදී තිබේ.

    ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව අප්‍රේල් මස 30 වැනිදා සිට ඊයේ දක්වා ලබාදී ඇති පිරිසට 5,878ක් ඇතුළත්.

    Latest News