අලුතින් හුදකලා කළ ප්‍රදේශ සහ හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ...

මැයි 10, 2021

    දිස්ත්‍රික්ක පහක පොලිස් බල ප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරි වසම් 16ක් අද උදෑසන සිට හුදකලා කර තිබේ.

    මේ අතර දිස්ත්‍රික්ක 5ක පොලිස් බල ප්‍රදේශ 8ක ග්‍රාම නිලධාරි වසම් 14ක් හුදකලා තත්වයෙන් ඉවත් කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    එම නිවේදනය පහතින්.....

    Loak px 900 10 05 21

    Loak 01 px 900 10 05 21Loak 02 px 900 10 05 21

     

    Latest News