SLBC නව සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා වැඩබාරගනී

මැයි 11, 2021

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපති ලෙස ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා පත්කර තිබේ.

    ඔහු අද (11) සිය තනතුරේ රාජකාරී බාරගත්තේය. 2010-2015 කාලය තුළ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා කටයුතු කර තිබේ. ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ වත්මන් සභාපතිවරයා වන්නේ ද ඔහුයි. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අධ්‍යක්‍ෂවරයෙකු ලෙස ද හීන්කෙන්ද මහතා ක්‍රියා කරයි. 

    Latest News