වැලිසර ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරෙන සංචාරකයින් හට විවෘත සියලුම පාරිසරික සංචාරක ගමනාන්ත,උද්‍යාන,කඳවුරු භූමි හා සියලුම සංචාරක බංගලා නැවත දැනුම්…
'කොවිඩ් 19' ප්‍රතිශක්තීකරණ එන්නත ගැබිණි මාතාවන් සඳහා ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය සඳහා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට ලබන සදුදා සිට ආරම්භ කරන බව ගුවන් සේවා හා ආයෝජන…
දිවයිනේ සියලු පාසල්, පෙර පාසල්, පිරිවෙන්, උපකාරක පංති හා විශ්වවිද්‍යාල තවදුරටත් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
ස්පුට්නික් එන්නත පළමු වතාවට ඊයේ මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කෙරිණ.
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කළුතර නව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හා සූක්ෂම ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම ආරම්භ කර තිබේ.
තලවකැලේ, ලිදුල තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකුට 'කොවිඩ්- 19' වෛරසය අසාදනය වී තිබේ.
ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 1895 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ස්පුට්නික් එන්නත පළමු වතාවට ඊයේ මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කෙරිණ.
ඊයේ දිනයේ දී නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 436 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ…
විශේෂ කාර්ය බලකාය විසින් කොළඹ, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සිදුකර තිබූ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2ක් සමග 23 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන…
පවතින වාතාවරණය හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳාම් කටයුතු මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන්ට පමණක් සීමා කිරීමේ තීරණය ලබන ඉරිදා තෙක් දීර්ඝ කිරීමට…
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් දිවයින පුරා ක්‍රියාත්මක වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආපනශාලා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර…
මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 745ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
රුසියාවේ නිෂ්පාදිත කොරෝනා මර්දන "ස්පුටිනික් වී" එන්නත ජනතාවට ලබාදීම අද ආරම්භ කෙරිණ.
අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසල අද (06) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ.
‍පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් නිෂ්පාදනය කළ ආරක්‍ෂිත මුහුණු ආවරණයේ කාර්යක්‍ෂමතාව අද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්‍ෂණයට ලක්විය.
සෑම විහාරස්ථානයකම ධර්ම පුස්තකාලයක් ස්ථාපනය පෙරදැරිව "පොහොය" වැඩසටහන එළැඹෙන වෙසක් පුන් පොහෝ දිනයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

Latest News