පාර්ලිමේන්තුව අද යළි රුස්වේ

නොවැ 15, 2018

    පාර්ලිමේන්තුව අද (15) උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතයි.

    ඊයේ සභාවේ ඇතිවූ උණුසුම් තත්වයත් සමඟ කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව අද දිනට කල්තබනු ලැබුවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 නොවැම්බර් 2018 09:01

    Latest News