හෙරෝයින් සමග 02 ක් අත්අඩංගුවට

නොවැ 15, 2018

    කඩුවෙලදී රුපියල් මිලියන 12.5 වටිනාකමක් සහිත හෙරෝයින් කිලෝ 1 ග්‍රෑම් 57 ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

    කඩුවෙල මත්ද්‍රව්‍ය නාශක පොලිස් එකකය මෙම හෙරෝයින් සමඟ සැකකරුවන් 02 ක් ද සහ මෝටර් රථයක් ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු දින 07 රැඳවුම් නියෝග පිරිනමා තිබේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on බ්‍රහස්පතින්දා, 15 නොවැම්බර් 2018 15:29

    Latest News