මෙවර ජනාධිපතිවරණයේ දී මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා නවීන කැමරා යොදා ගන්නා බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා…
සියලු සුළු ජාතික පක්‍ෂ කොන්දේසි විරහිතව සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී ඇති බව, අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා පවසයි.
කීර්තිමත් ඉංජිනේරු ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ ජන්ම ශතසංවත්සරය නිමිත්තෙන් “ක්‍රියාකාරකම් සහිත උද්‍යානය” ජනාධිපතිතුමා අතින් අද (04) විවෘත කෙරිණි.
මෙවර ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය ඉතා නිදහස්, සාධාරණ සහ සාමකාමී ලෙස පැවැත්වීමට හැකිවීම රටේ ජයග්‍රහණයක් බව ජනාධිපතිතුමා පවසයි.
ඉන්දියානු ව්‍යවසාකයෙකු වෙන අරුණාචලම් මුරුගානන්දම් විසින් ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ කාන්තා සනීපාරක්ෂක තුවා සම්බන්ධ මැතිවරණ පොරොන්දුව පිළිබඳ ඉතා යහපත්…
නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතාව මේ රටේ ජනාධිපති කරවිමට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාපයක් ලබාදෙන බව කදුරට නව…
නොවැම්බර් මස පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් 15වැනි සිකුරාද වසා තැබෙන බව අධ්‍යාපනය අමාත්‍යාංශය දැනුම් දෙයි.
විදේශවල සිට ආනයනය කර දැනට කොළඹ වරාය සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ රඳවා තිබෙන කසළ හා අපද්‍රව්‍ය අඩංගු බව…
හම්බන්තොට වරාය විකිණීමේ මූලික අඩිතාලම සකස් කළේ රාජපක්ෂ පාලනය බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
අධ්‍යාපන ක්‍රමයට ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරණ බවට සහතිකයක් ජනාධිපති අපෙක්ෂකයන් විසින් ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශයට පත් කළ යුතු බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදි…
පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල අධිකරණ අමාත්‍යවරුන්ගේ සමුළුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස කොළඹ දී ආරම්භවීමට නියමිතයි.
තමන්ගේ නායකත්වයෙන් යුතු නව රජය යටතේ මෙරට පොලිස් නිලධාරීන් සඳහා රුපියල් 20,000ක ගමන් වියදම් දීමනාව සහ ආහාර දීමනාව ද ලබාදීමට…
මේ දිනවල වෙළඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්රික් ටොන් 12000 ක් හදිසියේ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා…
හෙරෝයින් යැයි සැක කෙරෙන ද්‍රව්‍ය කිලෝගෑම් 200ක් නාවික හමුදාව විසින් අත්අංඩගුවට ගෙන තිබේ.
2019 ජනාධිපතිවරණයට පොලිස් නිලධාරින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (04) සහ හෙට(05) යන දිනයන් වෙන් කර තිබේ.
තම පක්‍ෂ යේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස අමෙරිකානු පුරවැසියෙකු පත්කර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, අමෙරිකානු භීතියක් මවාපෑම හාස්‍යයට කරුණක් බව,…
මහින්ද රාජපක්‍ෂ මහතා යුද්ධයක් අවසන් වූ පසුත් ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ වැටුප රුපියල් 750කින් හෝ වැඩි කිරිමට නොහැකි වූ නායකයෙකු බව…
ශ්‍රී ලංකාවේ ජනතාව 2015 ජනවාරියේ ගත් නිවැරැදි තීරණයෙන් නිදහස, සාධාරණත්වය සහ සංවර්ධනය මුළු රටපුරාම පැතුරුණු බවත්, පීඩාවට පත්ව තිබූ උතුරු…
ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණි ඉන්දියන් ජාතිකයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අද (03) කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපතිධූර අපේක්‍ෂක විවාදයකට තමා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට යළි අභියෝග කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Latest News