යහපාලන රජය බලයට පැමිණිමෙන් පසු කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂි තීන්දු රැසක් ක්‍රියාත්මක කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පවසන්නීය.
මේ සතියේ සිට කිසිදු හිගයකින් තොරව ගෑස් සැපයිය හැකි බවට ගෑස් සමාගම් සහතික වූ බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය 4 ක් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 
ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන තිස් හයකට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට ජී .අයි.…
ආහාරවලින් ස්වයංපෝෂිත රටක් ඇති කිරීම තම අරමුණ බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ගතවූ පැය 24 කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 97ක් වාර්තා වූ බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පුත්තලම, පාලවිය මන්සන්ධියේ නිවසක සගවා තිබූ කේරල ගංජා කිලෝ 6යි ග්‍රෑම් 100ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානයේ ජාතික මහා සම්මේලනය අද පස්වරු 2.00ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් පස්දෙනෙකු බොරලැස්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පෞද්ගලික අංශයේ සියලු සේවක මත්ම, මහත්මීන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමට තමන් කටයුතු කරන බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක…
හෙට දින (06) පෙරුවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජන සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන…
2019 ජනාධිපතිවරණයට පොලිස් නිලධාරින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (05) යන දිනයන් වෙන් කර තිබේ.
ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් අද(05) කොළඹ වරායට පැමිණීමට නියමිතයි. ඒ රජයේ හදිසි මිලදී ගැනීම් යටතේයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා නමැති පාතාල කල්ලි නායකයාගේ සමීපතමයෙකු වන අරුණ සමීර නමැති පාතාල සාමාජිකයෙකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට…
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානයේ ජාතික මහා සම්මේලනය හෙට පස්වරු 2.00ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නිල වශයෙන්ම තම කදවුරේ ජනධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර…
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය විසින් නොවැම්බර් පස් වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත සමුළුව සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ…
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කළේ. කිසිදු කොන්දේසියක් නොමැතිව බව, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු…
කිලෝ ග්‍රෑම් 200කට අධික හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක්, නාවික හමුදාව විසින් ඊයේ සොයාගනු ලැබ තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට සූදානම් වන බව…

Latest News