ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය සාධාරණ සහ සාමකාමී වීම රට ලැබු ජයග්‍රහණයක් - ජනපති

නොවැ 04, 2019

    මෙවර ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය ඉතා නිදහස්, සාධාරණ සහ සාමකාමී ලෙස පැවැත්වීමට හැකිවීම රටේ ජයග්‍රහණයක් බව ජනාධිපතිතුමා පවසයි.

    මෙම ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ තහවුරු කිරීමට හැකි වූයේ රජය විසින් සිදු කළ පුළුල් දේශපාලන ප්‍රතිසංශෝධන හේතුවෙන් බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ශ්‍රී ලංකාවට අලුතින් පත්වු රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනෙකු අක්තපත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් අද (04) ඔහු මේ බව කියා සිටියේය.

    ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

    1. Rabie Narsh, Ambassador of the Lebanese Republic
    2. Maj Gen Chris Eze, Ambassador of the Federal Republic of Nigeria and
    3. Mr. Denis Chaibi, Ambassador of the Delegation of the European Union.

    Dip 01 Dip 02 Dip 03

    Last modified on සදුදා, 04 නොවැම්බර් 2019 19:01

    Latest News