රාජ්‍ය පාලනය සඳහා බුද්ධිමත් තරුණ නායකයෙකු තෝරා පත්කර ගැනීම ජනතාවගේ වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ බදුල්ල රැළියට සහභාගී වු පිරිසක් රිදිමාලියද්ද ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරියකට පහරදීමක් හේතුවෙන් ඇය මහියංගන…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී අරුණ ශාන්ත සිදු කළ පහර දීමකින් නාරම්මල මැටියගනේ ප්‍රදේශයේ ආබාධිත හමුදා සෙබලෙකු තුවාල…
එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.
දංකොටුව කටුකෙන්ද මංසන්ධියේ මාර්ග බාධක රාජකාරියේ යෙදීසිටි පොලිස් නිලධාරින්ට අල්ලස් ලබාදීමට උත්සාහ කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව දෙසට…
ජනතාව පැත්තෙන් තීන්දු තීරණ ගන්නා ජනතාව කේන්ද්‍ර කරගත් ශක්තිමත් රජයක් එළඹෙන 16 වැනිදා නිර්මාණය වන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර…
2005 වසරේ රෝයල් පාක් ඝාතනයේ චූදිතයා වූ ජූඩ් ඇන්තනි ජයමහ හට ජනපති සමාව හිමිව තිබේ.
ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ ජනපති අපේක්ෂාවට සියලුදෙනාගේ සහය හිමිව ඇති බව ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පෙන්වා දෙති.
සියලු ප්‍රාදේශීය සභා සහ නගර සභා සමඟ ඒකාබද්ධව කසළ කළමනාකරණ වැඩසටහන ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට තමා බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා…
සියලු සත්වයන්ට ආදාරය දැක්වීමේ නබිතුමාගේ දර්ශනය අප සෑම දෙනාගේම දෛනික ජීවිතයේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකත්වය සැපයීමට හේතු වේවායි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා…
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳව වැරදි ප්‍රචාරයක් ගෙන යන බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්…
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ බවට සහතිකයක් ලබා දෙන ලෙස ඉල්ලා පුජ්‍ය ආචාර්ය ඉගුරුවත්තේ සුමංගල හිමි පානන් උපවාසයක් ආරම්භ…
ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායමක් අද දිවයිනට පැමිණෙයි.
ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු එළඹෙන 13 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි හෙට විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා තිබේ.
අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ අයගේ නවතම නාමලේඛනයේ ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නොමැති බව ඇමති හරීන් ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරණයේ පරාජය පිළිගෙන, ගෝඨාභය රාජපක්‍ෂ මහතා විදේශගතවීම සඳහා ගුවන් ටිකට්පත් වෙන් කරගෙන ඇති බව, නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පවසයි.
ජනාධිපතිවරණ නිරීක්‍ෂණ සඳහා මෙවර සහභාගි වන ජාත්‍යන්තර නිරීක්‍ෂණ කණ්ඩායම්වල කෙටිකාලීන නිරීක්‍ෂකයින්ගේ පුහුණු වැඩමුළුව කොළඹ දී අද පැවැත්විණ.
කටුනායක නිදහස් වෙළෙඳ කලාප කම්කරු උද්ඝෝෂණයේ දී පොලිස් වෙඩි පහරින් රොෂේන් චානක තරුණයා මියයාමේ සිද්ධිය අළලා ලියවුණු “අරගලයට යුක්තිය“ කෘතිය…
ජාත්‍යන්තර පොපි දින සැමරුමට සමගාමීව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හට පොපි මලක් පැළඳවීම අද (09) දින කොළඹ, අරලියගහ මන්දිරයේදී සිදු…

Latest News