ගෑස් නැව අද කොළඹ වරායට

නොවැ 05, 2019

    ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් අද(05) කොළඹ වරායට පැමිණීමට නියමිතයි. ඒ රජයේ හදිසි මිලදී ගැනීම් යටතේයි.

    මුදල් අමාත්‍යාංශය පැවසුවේ පසුගිය සෙනසුරාදා දිනයේ ද ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නැවක් කොළඹ වරායට පැමිණි බවයි.

    ගෑස් හිඟයට පිළියමක් ලෙස ලිට්රෝ සමාගම ගෑස් මෙට්ට්‍රික් ටොන් 12000ක හදිසි මිලදී ගැනීමක් සිදුකර තිබේ.

    Last modified on අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 10:28

    Latest News