හෙට පැය 12ක ජල කප්පාදුවක් 

නොවැ 05, 2019

    හෙට දින (06) පෙරුවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජන සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනූව රන්න,තාලුන්න,කට්ටකඩුව,රේඛාව,යාය 20,නෙටෙල්පිටිය,මාරකොල්ලිය,විතාරන්දෙණිය,පලාතුඩුව,තංගල්ල (මැදකැටිය දත්කැටිය මැඩිල්ල හේන්කඩුව) යාය 18, යාය 19, යාය 17, ඇත්ගාලමුල්ල,පට්ටියපොළ,කපුහේන්වෙල,කාහන්දමෝදර,ගුරුපොකුණ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවේ. ඒ අනූව ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

     

    Last modified on අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 10:01

    Latest News