ආහාරවලින් ස්වයංපෝෂිත රටක් ඇති කිරීම අරමුණයි...ගෝඨාභය (වීඩියෝ)

නොවැ 05, 2019
  • ආහාරවලින් ස්වයංපෝෂිත රටක් ඇති කිරීම තම අරමුණ බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    නාත්තණ්ඩිය නගරයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

     

     

    Last modified on අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 12:16

    Latest News