මාවනැල්ල OICට එරෙහිව කොමිසමට පැමිණිල්ලක්

දෙසැ 16, 2019

    මාවනැල්ල පොලිස්ථානාධිපතිවරයාට එරෙහිව පොලිස් කොමිසම වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණ. ඒ වෙළෙඳසැල් හිමිකරුවන් විසින්.

    මාවනැල්ල ප්‍රදේශයේ පැවති සැණකෙළියක දී හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ආධාරකරුවෙකු වෙළෙඳසැල් හිමියෙකුට පහරදීම ඊට හේතුවයි. සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන්නැයි, ඔහු පොලිස් කොමිෂමෙන් ඉල්ලීමක් කරයි.

    Last modified on සදුදා, 16 දෙසැම්බර් 2019 11:51

    Latest News