දුම්රිය සේවක පුරප්පාඩු පිරවීම කඩිනමින්..ඇමති මහින්ද(වීඩියෝ)

දෙසැ 16, 2019
  • දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 7,000ක් පවතින බවත්, ඒ සඳහා සුදුසුකම් ඇති නිලධාරීන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ මහනුවර දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ සවස එක්වෙමින්. අමාත්‍යවරයා මහනුවර දුම්රිය ස්ථානයේ අඩුපාඩු පිළිබඳව සොයා බැලීය. අනතුරුව අමාත්‍යවරයා දුම්රියෙන් කොළඹ බලා පිටත්ව ගියේය.

    https://www.youtube.com/embed/5iHYZg2cKEk

    Latest News