IDH රෝහලෙන් පැන ගිය ආසාදිතයින් දෙදෙනා සොයා ගැනේ

නොවැ 20, 2020

    කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් IDHහි ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය දෙදෙනා ඇහැලියගොඩ යාය පාර ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී සොයාගෙන තිබේ.

    ඊයේ (19) රාත්‍රී 9.10ට පමණ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මව සහ පුතා මෙලෙස රෝහලෙන් පැනගොස් තිබේ.

    Latest News