හිටපු CID ප්‍රධානියා අද පාස්කු කොමිසමට

නොවැ 20, 2020

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අද (20) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතයි.

    ඔහු කොමිසම හමුවේ පෙනී සිටින දෙවන අවස්ථාව මෙයයි.

    Latest News