74වන කොවිඩ් මරණය වාර්තා වේ

නොවැ 21, 2020

    ඊයේ (20) දින මෙරට 74වන කොවිඩ්19 මරණය වාර්තා විය.

    එලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි කොළඹ 02 ප්‍රදේශයේ පුද්ගලයෙකි.

    කොළඹ ජාතික රෝහලේ දී එම පුද්ගලයා මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමඟ උත්සන්න වූ හෘදරෝග තත්ත්වයකි.

    Latest News