තවත් ආසාදිතයින් 368කට සුවයි

නොවැ 20, 2020

    තවත් කොරෝනා ආසාදිතයින් 368 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    ඒ අනූව,මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා ඇති සංඛ්‍යාව 13,271ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News