විදේශයන් හි සිට 121ක් පැමිණේ

නොවැ 21, 2020

    අද (21) උදෑසන අබුඩාබි සිට පුද්ගලයින් 21 ක්, දෝහා කටාර් සිට පුද්ගලයින් 42 ක් සහ ඉන්දියාවේ සිට පුද්ගලයින් 58 ක් මෙරටට පැමි‍ණ ඇත.

    එසේම, දෝහා කටාර් සිට පුද්ගලයින් 296 ක් මෙරටට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණෙන පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත. අද (21) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 38 ක් තුළ පුද්ගලයින් 3,894 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    Latest News