බ්‍රැන්ඩික්ස් සහ මාළු වෙළඳපලේ පොකුරේ 9,905කට සුවයි

නොවැ 21, 2020

    අද (21) උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 15,761 ක් වේ.

    ඉන් පුද්ගලයින් 9,905 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර - 3,059 කොළඹ මාළු වෙළඳපලේ පොකුර - 12,702

    Latest News