ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින්

නොවැ 21, 2020

    ඊයේ දිනයේ හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

    ඒම සංඛ්‍යාව 160ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71ක් ඊයේ දිනයේ දි වාර්තා විය. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21ක්.

    ඒසේම, විදේශීය රටවල සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙක්ට හා විදේශිකයින් තුන් දෙනෙක්ට ද කොරෝනා වෛරසය වැළඳී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    ඒ් අනූව මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 439ක්.

    Latest News