පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් කොවිඩ්19 ආසාදිතයින් 439 ක්

නොවැ 21, 2020

    අද (21) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 439 දෙනෙකු හඳුනාගෙන ඇත.

    ඉන් දේශීයව පුද්ගලයින් 435 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි විදේශීය මුහුදු ආරක්ෂ කයෙකු ඇතුළු විදේශිකයින් 3 දෙනෙකු සහ විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂලකයෙකු ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 160 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21 ක් ලෙස වාර්තා වේ.

    Latest News